Dec 4, 2012

කදුළු දෙන්න මට හඩන්න



කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල ව
න්න....//

හිත උපන්න ආලවත ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න

කදුළු දෙන්න මට හඩන්න......

ලිහිනියනේ පියාඹන්න ඇය අඑති තැන සොයා යන්න
මා මියයන බව පවසා ඇය එවන්න මා බලන්න

කදුළු දෙන්න මට හඩන්න.....

3 comments: