Dec 4, 2012

සිත ඔබ පාමුල සතපා



සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//

අසුරු සැනක් වූ රුසිරු අතිතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සදා රැදේ‍වා...ඔබේ ලොවේ...

සිත ඔබ පාමුල...//

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...

සිත ඔබ පාමුල...//

0 ප්‍රතිචාර:

Post a Comment