Sep 27, 2017

AI Thinker A6 GSM/GPRS Module with Arduino

This video demonstrate how to use AI Thinker A6 GSM/GPRS module with Arduino for make a voice call and send a text message. Don't use Arduino 5V for power-up the module. This is for demonstration only. Arduino Code: https://goo.gl/g2AFJf A6/A7/A6C User Manual: https://goo.gl/Chjnfk At Command list: https://goo.gl/4S9H96 ...

Jan 25, 2017

පරණ ලැප්ටොප් වෙබ් කැම් එකක් USB කැම් එකක් ලෙස භාවිතය.(HF5711-01-A-B10 / CN0314-0v01-A3)

මේක බොහොම සිම්පල් වැඩක්..ඒත් කරන්න අවශ්‍ය විදිය හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්..ඒ නිසා මේක සිම්පල් වැඩක් කිව්වත් ටිකක් අමාරු වැඩක්.. :p මෙහෙමයි සීන් එක...අපේ ගෙවල් හරියේ ඉන්නවා නටරාජා කියල පොරක්...නම නම් නටරාජද කියල මම හරියට දන්නේ නෑ..මට නම් නටරාජා කිව්වම මතක් වෙන්නේ අපි 6,7 වසර වලදී තිබුන නටරාජා කවකටු පෙට්ටිය. ඒක යකඩ පෙට්ටියක්. මේ නටරාජත් එකතු කරන්නේ පරණ යකඩ.යකඩ කිව්වට ඕනෑම කුණු ගොඩක් මේ මිනිහ සල්ලි කරගන්නවා. නෝමල් යකඩ එකතු කරන කෙනෙක්...

Jul 4, 2016

Neerja 2016 its the very emotional moment

“නීර්ජා“හදවතටම දැනෙන සිදුවීම් බොහොමයි.එයිනුත්,නීර්ජා අඬ අඬා “මෙරෙ සප්නො කි රාණි“ ගීතය කියන දර්ශනය....... ...

Jan 20, 2014

බ්ලොග් එකට යන එන අය ගැන පොඩ්ඩක් හොයල බලමු...

ගොඩක් අය බ්ලොග් ලියනවා.ඒ ඒ අය දන්නා දේවල්,ඒ ඒ අයගේ අත්දැකීම්,...මේවා අනිත් අයට දැනගන්න..අනිත් අයට ඒ මගින් යහපතක් කරන චේතනාවෙන් තමයි ගොඩක් අය බ්ලොග් ලියන්නේ.කොහොම උනත් මේ බ්ලොග් ලියන අය තමන්ගේ කාලය,ශ්‍රමය කැප කරලා ලියන දෙයින් සතුටට පත් වෙනවා.ලයික්,ශෙයා,කමෙන්ට් එහෙම එනවනං කවුරුත් ආසයි.ඒ තමයි බ්ලොග් ලියන අය ලබන අහිංසක සතුට. සමහරු යන එන අය ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්නේ.එහෙම ඉන්නේ ඒ ඒ අයට ඕන කරනදේ දැනගෙන බ්ලොග් එක බලන අය වැඩි කරගන්න. සමහරු...

Jan 15, 2014

YouTube Video channel එකම එකපාරටම ඩවුන්ලෝඩ් කරමු...(4K Video Downloader + Patch)

මම වීඩියෝ ලේක්චස් එහෙම ඩවුන් කරන්න හෙන කට්ටක් කනවා.මොකද එක එක වීඩියෝ එකින් එක IDM එකට add කරන්න වෙන නිසා.අනික,හැම වීඩියෝ එකක්ම ලෝඩ් වෙනවා/Buffer වෙනවනේ ටිකක් හරි.එකෙන් වෙන්නේ අපේ ඩේටා නාස්ති වෙන එක.ස්පීඩ් කනෙක්ෂන් එකක් නම් IDM එකෙන් URL එක ඩිටෙක්ට් කරනකොට වීඩියෝ එකෙන් සැහෙන කොටසක් Buffer වෙලා ඩේටා නාස්ති වෙනවා.ඒ වගේ යුටියුබ් චැනල් එක එකපාරටම ඩවුන් කරන්න තියේනම් ගොඩක් ලේසියි නේ. මේ වීඩියෝ එකෙන් තමයි හොයාගත්තේ. https://www.youtube.com/watch?v=F1DbiRPKVlg මේ...

Oct 6, 2013

Logic Gates/තර්ක ද්වාර

Logic Gates වලින් යම් තර්කානුකුල ක්‍රියාවක් සිදුකරගත හැකිය. තර්ක ද්වාරයකට Input එකක් හෝ වැඩි ගණනක් තිබිය හැකිමුත්,Output ඇත්තේ එකකි. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තර්කන අවස්ථා 2කි.එනම් “1”සහ “0”යන අවස්ථාවන්ය.Gate එකක Input හෝ Output මේ අවස්ථා දෙකෙන් එකක අනිවාර්යයෙන්ම තිබිය යුතුය.ද්වාරයේ ක්‍රියාකාරිත්වය අනුව Input මත පමණක් රඳාපවතින Output එකක් ලැබෙයි. තර්ක පරිපථ වල ක්‍රියාකාරිත්වය දැක්වීමට Boolean algebra නම් සුවිශේෂී ගණිත ක්‍රමයක් ඇත.ඒ...