Dec 8, 2012

මිනිසා පාලනයට නොව මිනිසාට පාලනයට: පස් වන පාඩම..දකින්න...ඇතුළතින්ම....


දකින්න...ඇතුළතින්ම....


මිනිසා පාලනයට නොව මිනිසාට පාලනයට: පස් වන පාඩම

සංකයා පාද පිළිබඳව ඔබට මෙම ලිපියෙන් ඉගෙන ගත හැකිය.
මම සිතන පරිදි,මයික්රෝක්න්ට්‍රොලර් පිළිබඳව හසල දැනුමක් ලබාගැනීමටනම් එය මුල සිටම ඉගෙන ගතයුතුය.

බලන්න...ඔබගේ අදහස ලියා යන්න..
තෙරුවන් සරණයි.

Dec 4, 2012

සිත ඔබ පාමුල සතපා



සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//

අසුරු සැනක් වූ රුසිරු අතිතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සදා රැදේ‍වා...ඔබේ ලොවේ...

සිත ඔබ පාමුල...//

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...

සිත ඔබ පාමුල...//

කදුළු දෙන්න මට හඩන්න



කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල ව
න්න....//

හිත උපන්න ආලවත ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න

කදුළු දෙන්න මට හඩන්න......

ලිහිනියනේ පියාඹන්න ඇය අඑති තැන සොයා යන්න
මා මියයන බව පවසා ඇය එවන්න මා බලන්න

කදුළු දෙන්න මට හඩන්න.....