මේ ඉරිදා (12/12/09) ලක්බිම පත්තරේ මගේ යාළුවො ගැන ලිපියක් තිබුනනේ...බලන්න මේ එකේ කැල්ලක්...එකේ සිත්තරි මං,සොත්ති උපාලි,කලාබර,.....ගොඩක් අයගේ පින්තුර දාල තිබුන...එත්,මුනුබුරා ගජමන් නෝනගේ කියන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එකට මෙහෙම "Edit Profile Picture" කියල වැටුනේ කොහොමද???මෙයින් නිගමනය කළ හැක්කේ....ජනප්‍රියගේ/ඔහු තොරතුරු එකතු කළ ෆේක් අකවුන්ට් ඒක ඒක බව නොවේද???මම ඉතින් පොඩි සන්තෝසයක් ලැබුවා මම මේක දැකළ යාලුවන්ට පෙන්නලා(එෆ්.බි. යාලුවන්ට)...නිකන්...