Jan 29, 2013

ධාරාව,වෝල්ටීයතාවය සහ ප්‍රතිරෝධය.

          කලින් පාඩම් වලදී මම ධාරාව,වෝල්ටීයතාවය සහ ප්‍රතිරෝධය කියන සංකල්ප පැහැදිලි කළා.මේවා එකිනෙකට ස්වායත්තව පැහැදිලි කළ හැකි සංකල්ප නොවෙයි.එනිසා මම කලින් මේවා උචිත ලෙස යම් සරලතම සම්බන්දතාවයන් පෙනෙන පරිදි පැහැදිලි කළා.           එහිදී,ඕම් නියමය මගින් ධාරාව සහ වෝල්ටීයතාවය අනුලෝමව සමානුපාතික වන බව පෙන්වූවා.එමෙන්ම,එම සමානුපාතික නියතය මගින් ප්‍රතිරෝධය නම් සංකල්පය මතුවන ආකාරය...

Jan 21, 2013

ප්‍රතිරෝධය(Resistance)

            හොඳයි,අපි කලින් දවසේ ඉගෙනගත්ත වෝල්ටීයතාව සහ ධාරාව කියන සංකල්ප දෙක පිළිබඳව.අපි අද කතාකරමු මේවා අතර තියෙන සම්බන්දතාවය පිළිබඳව.             බටහිර විද්‍යාවේදී ඕනෑම භෞතික රාශි අතර සම්බන්දතාවය හොයන්නේ ගණිතය මගින්.ඒ නිසා තමයි විද්‍යාව කරනවානම් ගණිතය පුළුවන් විය යුතුය කියල මතයකුත් තියෙන්නේ මම හිතන හැටියට.කොහොමවුනත් “විද්‍යාවේ භාෂාව ගණිතයයි”,”ගණිතය යනු...