Apr 7, 2013

අලුත් අවුරුද්ද...එදා සහ අද...

ඔන්න ඉතින් අවුරුදු ළඟ ලඟම.අව්රුද්දත් කිට්ටු කිට්ටු එරබදු මල් පොට්ටු පොට්ටු කියල කිව්වට දැන් කොහෙද එරබදු...හ්ම්ම්...ඔය ඉතින් සංවර්ධනයේ ආශ්චර්යය තමයි.ගහකොළ කපලා.සත්ත්තු මරලා. යාලුවෙක් මුනුපොතේ හොඳ දෙයක් ලියල තිබුනා අවුරුද්ද ගැන. මටනම් මතක නැ එ යාලුවා කියපු විදියේ අවුරුද්දක්.මම ඉපදුනේ ඉතින් මෙ මහා කලියුග කාලේ ..එ යාලුවට පස්සේ. යාලුවා කියනවා ඉස්සර අවුරුදු කාලය ගැන.හැම මනුස්සයෙක්ගේම මුණු වල නිර්ව්‍යාජ සිනහව,පොඩි අය සතුටින් දුවනවා,ගෙදර කැවුම්...

Apr 5, 2013

ප්‍රත්‍යාවර්ථ ධාරාව/වෝල්ටීයතාව සහ සරල ධාරාව/වෝල්ටීයතාව(Alternating Current/Voltage and Direct Current/Voltage)

හොඳයි...මම මුලින්ම ධාරාව සහ වෝල්ටීයතාවය යන සංකල්ප හඳුන්වා දුන්නා.දැන් බලමු ඒ වෝල්ටීයතාවය සහ ධාරාවේ ආකාර දෙකක් වන ප්‍රතයාවර්ථ සහ සරල යන ආකාර ගැන. අපි දන්නවා සම්මත ධාරාව + සිට - දක්වා ගලන බව.ඉලෙක්ට්‍රොන ප්‍රවාහය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලන බව.දැන් ඔබ වෙළඳපොළෙන් ගන්නා බැටරියක මෙසේ + සහ - ලෙස සලකුණු කර තිබෙනවා.ඒ අනුව අපිට ඒ බැටරිය මගින් ධාරාව නියමිත දිශාවට ගලන බව පෙනීයනවා. බැටරියේ ශක්තිය කාලය සමග අඩු නොවන බව උපකල්පනය කලොත්,අපිට එහිදී ගලන ධාරාව කාලය...

මහාචාර්ය සේනක බ්බිලේ

By Chaminda Bandara in මෙඩිකල් හෙල්ප් :MEDICAL HELP(වෙදකම සහ හෙදකම) (Files)  මුළු ලෝකයම ප්‍රශ්න මාලාවකට ඇදගෙන යාමට තරම් භයානක ජාවාරම් තුනක් ලෝකයම වෙලාගෙන ඇත. අවි ආයුධ, මත්ද්‍රව්‍ය හා ඖෂධ මේ ජාවාරම් තුනයි. මේවා විටෙක මානුෂීය මුහුණුවරකින් වාගේම ත්‍රස්තවාදී මුහුණුවරකින්ද අප හමුවේ පෙනී සිටියි. අනෙක් ඒවා කෙසේ වෙතත් මිනිසකු සුවපත් කරන ඖෂධ ජාවාරමක් ලෙස ඇත්තටම පවතිනවාද යන්න ගැන විටෙක ඔබ සැක සිතනවාද විය හැකිය. පෙර සඳහන්...