May 25, 2013

අවුරුද්දකට එක පාරක් එන දවස්

අවුරුද්දකට එක පාරක් එන දවස් වලට මිනිස්සු කැමතියි.සමහර විට තමන්ට නිවාඩුවක් ලැබෙනවා,සමහරුන්ට සල්ලි ලැබෙනවා මෙ නිසා විවිධ අය විවිධ විවිධ අයුරින් මෙ දවස් වලට කැමතියි. වෙසක් කියන්නේ මෙ දවස් වලින් තරමක් විශේෂ දවසක්.මෙ විශේෂත්වයත් සමහරුන්ට විතරයි.කොහොම උනත් විශේෂයක් නැති මනුස්සයෙක්ට උනත් යම් වෙනසක් මෙ දවසට අනිත් දවස් වලට වගේම දැනෙනවා කියල මම හිතනවා. වෙසක් දවසට පන්සල් යනවා බොහෝ අය.ඒත් එදාටවත් පන්සලේ නියම විදියට කටයුතු වෙනවද?නියම අයුරින් කටයුතු...

May 16, 2013

ප්‍රත්‍යාවර්ථ ධාරාව/වෝල්ටීයතාවය

ප්‍රත්‍යාවර්ථ ධාරාවකදී කාලයත් සමග ධාරාවේ දිශාව වෙනස් වන බව දැන් ඔබ දනියි.එනිසා මෙහිදී ඒකක කාලයකදී කෙතරම් දිශාව මාරුවන අවස්ථා ඇත්ද,ධාරාවේ විශාලත්වය වෙනස් වනුයේ කෙසේද ආදිය ගැන අධ්‍යනය කරනු ලබයි. මම කලින් විස්තර කරා AC හා DC වෝල්ටීයතා/ධාරා ගැන.AC තරමක් වැඩි කරුණු ප්‍රමාණයක් සහිතව විස්තර වෙනවා.දැන් බලමු AC ගැන. මම කිව්වා AC වලදී කාලයත් සමග ඉලෙක්ට්‍රොන ගලන දිශාව වෙනස් වෙනවා,එ කියන්නේ ධාරාවේ දිශාව කාලයත් සමග වෙනස් වෙනවා කියලා.එ වගේම ධාරාවේ හෝ වොල්ටියතාවයේ...