
කලින්
ලිපි වලදී අපි ධාරාව,වෝල්ටීයතාව,ප්‍රතිරෝධය කියන කරුණු සහ ඒවා අතර සම්බන්ධය වන ඕම්
නියමය ගැන ඉගෙනගත්තා මතක ඇති.
ඉති
මෙ වෝල්ටීයතාව සහ ධාරාව පාලනය කරලා අපිට අවශ්‍ය දේ කර ගැනීම තමයි ඉලෙක්ට්‍රොනික්
පරිපථ වලදී සිද්ද වෙන්නේ.
මෙ
විදියට පාලනය කරන්න විවිධ උපාංග ඉලෙක්ට්‍රොනික් වලදී
යොදාගන්නවා.රෙසිස්ටර්,කැපසිටර්,ඉන්ඩක්ටර්,ඩයෝඩ්,ට්‍රාන්සිස්ටර් වගේ ගොඩක් උපාංග මෙ සඳහා භාවිතා කරනවා.
මෙ
උපාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා.
මෙ
උපාංග ප්‍රධාන...