Sep 17, 2013

පෙන් එකේ හිඩ්න් වෙච්ච ඒවා හදාගන්න

රසික කියල මල වදකාර එකෙක් ඉන්නවා අපේ ටෙක් එකේ..ඌ අද මට උගේ පෙන් ඩ්‍රයිව් එක දීල කියනවා මේකේ හිඩ්න් වෙච්ච හදල දියන් කියල. වදකාර වයිරස් එකක් තියෙනවා තියෙන ෆයිල්,ෆෝල්ඩර් හිඩ්න් කරලා ෂොට් කට් එකක් හදනවා ඒ වයිරස් එකේ පාත් එකට. ඉතින් ඔරිජිනල් ෆයිල් එක වගේ පේන ෂොට් කට් එක රන් කරලා වයිරස් එක රන් කරව ගන්නවා. මේක ඇවෙස්ට් වගේ වයිරස් ගාඩ් වලට අහුවෙනවා.එත් හිඩ්න් වෙච්ච් ෆයිල් ආපහු ෂෝ වෙන්නේ නෑ. අපි මැනුවල් හිඩ්න් යන් කරන්න ඕන.සිස්ටම් ෆයිල් විදියට හිඩ්න් කරන නිසා රයිට් ක්ලික් කරලා ප්රෝපටිස් වලින් බෑ.දොස් ප්‍රොම්ප්ට් එකෙන් කමාන්ඩ් දීල කරන්න ඕන. මෙහෙම, attrib <FileName>...

Sep 15, 2013

වෝල්ටීයතා බෙදුම/Voltage Divider

මේ ලිපිය PDF ලෙස ඩවුන්ලෝඩ් කරගන්න.. මෙහිදී මම පැහැදිලිකරන්නේ ප්‍රතිරෝධක වල එක සරල යෙදුමක් ගැන.වෝල්ටීයතා බෙදුම/Voltage Divider කියල තමයි මේකට කියන්නේ.බොහොම සරලයි.යොදාගැනීම අනුව තමයි සංකීර්ණ නව නිපැයුමක් බිහිවෙන්නේ.විභව බෙදුම භාවිතා වන ප්‍රායෝගික තැන්...හොඳයි,වෝල්ටීයතා බෙදුම කුමකටද?සරලවම කිව්වොත් අපි ළඟ තියෙන පරිපතයකට අපි දෙන්නේ එක සැපයුම් වෝල්ටීයතාවයක්(Vss).6V,12V .... ආදී ලෙස.අපි දෙන මේ එක වොල්ටියතාවකින් සරිපතයේ විවිධ කොටස් ක්‍රියාකරවන්න ඕන,අපි...