Oct 6, 2013

Logic Gates/තර්ක ද්වාර

Logic Gates වලින් යම් තර්කානුකුල ක්‍රියාවක් සිදුකරගත හැකිය. තර්ක ද්වාරයකට Input එකක් හෝ වැඩි ගණනක් තිබිය හැකිමුත්,Output ඇත්තේ එකකි. සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ තර්කන අවස්ථා 2කි.එනම් “1”සහ “0”යන අවස්ථාවන්ය.Gate එකක Input හෝ Output මේ අවස්ථා දෙකෙන් එකක අනිවාර්යයෙන්ම තිබිය යුතුය.ද්වාරයේ ක්‍රියාකාරිත්වය අනුව Input මත පමණක් රඳාපවතින Output එකක් ලැබෙයි. තර්ක පරිපථ වල ක්‍රියාකාරිත්වය දැක්වීමට Boolean algebra නම් සුවිශේෂී ගණිත ක්‍රමයක් ඇත.ඒ...

ඉංග්‍රීසි පාඩම ගියපු දුර...

ක්‍රිස්.....ක්‍රිස්..... ආයුබෝවන් ....,මම හැමදාම කියනවා පුටුව උස්සල තියන්න කියලා.ආයුබෝවන්.. ඉස්කෝලේ පීරියඩ් එකක් ඉවරයි.’හපෝ ඇති ය යන්තන්’කියන්න වගේ මිස් එලියට බැහැල ගියා යන්න. ‘මොනවද බන් ඊළඟට?’ ‘කොකා ඉන්නේ බන්’ ‘යමන් ගස් කොඩියක් දාන්න,ඊයේ විදියටම පිල් බෙදමු.’ ‘වෙලේ කොල්ල නෑ බන්.අපිට අවාසියි’ ‘හා එහෙනම් උබල ගොනා ගනින්’ වෙලේ කොල්ලාට සම කිරීමට සුදුසු දක්ෂතාවක් තිබුනේ අපේ ගොනාට පමණි.දෙන්නාම දුවන්න ගත්තම ෂෙඩ් එකෙන් තෙල් ගහපු හරක් වගේ. හා ඇති...