Jan 20, 2014

බ්ලොග් එකට යන එන අය ගැන පොඩ්ඩක් හොයල බලමු...

ගොඩක් අය බ්ලොග් ලියනවා.ඒ ඒ අය දන්නා දේවල්,ඒ ඒ අයගේ අත්දැකීම්,...මේවා අනිත් අයට දැනගන්න..අනිත් අයට ඒ මගින් යහපතක් කරන චේතනාවෙන් තමයි ගොඩක් අය බ්ලොග් ලියන්නේ.කොහොම උනත් මේ බ්ලොග් ලියන අය තමන්ගේ කාලය,ශ්‍රමය කැප කරලා ලියන දෙයින් සතුටට පත් වෙනවා.ලයික්,ශෙයා,කමෙන්ට් එහෙම එනවනං කවුරුත් ආසයි.ඒ තමයි බ්ලොග් ලියන අය ලබන අහිංසක සතුට. සමහරු යන එන අය ගැන ගොඩක් විමසිල්ලෙන් ඉන්නේ.එහෙම ඉන්නේ ඒ ඒ අයට ඕන කරනදේ දැනගෙන බ්ලොග් එක බලන අය වැඩි කරගන්න. සමහරු...

Jan 15, 2014

YouTube Video channel එකම එකපාරටම ඩවුන්ලෝඩ් කරමු...(4K Video Downloader + Patch)

මම වීඩියෝ ලේක්චස් එහෙම ඩවුන් කරන්න හෙන කට්ටක් කනවා.මොකද එක එක වීඩියෝ එකින් එක IDM එකට add කරන්න වෙන නිසා.අනික,හැම වීඩියෝ එකක්ම ලෝඩ් වෙනවා/Buffer වෙනවනේ ටිකක් හරි.එකෙන් වෙන්නේ අපේ ඩේටා නාස්ති වෙන එක.ස්පීඩ් කනෙක්ෂන් එකක් නම් IDM එකෙන් URL එක ඩිටෙක්ට් කරනකොට වීඩියෝ එකෙන් සැහෙන කොටසක් Buffer වෙලා ඩේටා නාස්ති වෙනවා.ඒ වගේ යුටියුබ් චැනල් එක එකපාරටම ඩවුන් කරන්න තියේනම් ගොඩක් ලේසියි නේ. මේ වීඩියෝ එකෙන් තමයි හොයාගත්තේ. https://www.youtube.com/watch?v=F1DbiRPKVlg මේ...