
මේක බොහොම සිම්පල් වැඩක්..ඒත් කරන්න අවශ්‍ය විදිය
හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්..ඒ නිසා මේක සිම්පල් වැඩක් කිව්වත් ටිකක් අමාරු
වැඩක්.. :p
මෙහෙමයි සීන් එක...අපේ ගෙවල් හරියේ ඉන්නවා නටරාජා
කියල පොරක්...නම නම් නටරාජද කියල මම හරියට දන්නේ නෑ..මට නම් නටරාජා කිව්වම මතක්
වෙන්නේ අපි 6,7 වසර වලදී තිබුන නටරාජා කවකටු පෙට්ටිය. ඒක යකඩ පෙට්ටියක්. මේ
නටරාජත් එකතු කරන්නේ පරණ යකඩ.යකඩ කිව්වට ඕනෑම කුණු ගොඩක් මේ මිනිහ සල්ලි කරගන්නවා.
නෝමල් යකඩ එකතු කරන කෙනෙක්...