Dec 10, 2012

ජනප්‍රිය @ ලක්බිම

මේ ඉරිදා (12/12/09) ලක්බිම පත්තරේ මගේ යාළුවො ගැන ලිපියක් තිබුනනේ...බලන්න මේ එකේ කැල්ලක්...එකේ සිත්තරි මං,සොත්ති උපාලි,කලාබර,.....ගොඩක් අයගේ පින්තුර දාල තිබුන...එත්,මුනුබුරා ගජමන් නෝනගේ කියන කෙනාගේ ප්‍රොෆයිල් පික්චර් එකට මෙහෙම "Edit Profile Picture" කියල වැටුනේ කොහොමද???මෙයින් නිගමනය කළ හැක්කේ....ජනප්‍රියගේ/ඔහු තොරතුරු එකතු කළ  ෆේක් අකවුන්ට් ඒක ඒක බව නොවේද???මම ඉතින් පොඩි සන්තෝසයක් ලැබුවා මම මේක දැකළ යාලුවන්ට පෙන්නලා(එෆ්.බි. යාලුවන්ට)...නිකන් රහස් පරීක්ෂකයෙක් පොඩි දෙයක් හොයාගත්ත වගේ ... :)මම මෙහෙම ලියන්නේ මගේ ලොකුකමක් කියන්න නෙමෙයි...මේක මොන ලොල් දෙයක්ද...කරුමෙට,මම මේක උදේ පාන්දරම දැක්කත්...දාන්න බැරිවුනා එෆ්.බි.එකටකොහොම උනත්,දවල් 2 වෙනකනුත් කවුරුවත් දැකල නැ නේ..එත් කට්ටිය හරියට පත්තරේ කියවන්න.හරියට බලන්න.හරියට දකින්න .... කියල මට කියන්න අයිතියක් මට තියෙනවා...මොකද ඒක වැදී බණක් නොවන නිසා...





මේ තියෙන්නේ පිටුවේ කැල්ලක්.

මේ ලිපිය තිබුන,
හරස් පාර මෙතනින් බාගන්න

0 ප්‍රතිචාර:

Post a Comment